Home Local News Room : ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල දැනෙන්න අඩු කරයි.. නව මිල... Local News Room : ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල දැනෙන්න අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.. November 2, 2024 Modified date: November 2, 2024 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. මුං ඇට, සුදු කව්පි, සුදු සීනි හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත. ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. Join @LankaNewsRoom on Telegram