Home World News Room : අගමැති මෝදි හා ජනපති ට්‍රම්ප් අතර සාකච්ඡාවක්

News Room : අගමැති මෝදි හා ජනපති ට්‍රම්ප් අතර සාකච්ඡාවක්

0
0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙයි.

ඒ ඉන්දීය අගමැති මෝදිගේ සංචාරය අතරතුරයි.

ධවල මන්දිරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දෙරට අතර වෙළෙඳාම, තීරුබදු සහ සංක්‍රමණ පිළිබඳව වැඩි අවධානයක් යොමුවී තිබෙයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සැමවිටම තම රට මුල් තැනට තබා ගන්නා ආකාරය අගය කරන බවයි.

දෙරට අතර අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගැනීමට තමා කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here