Home Politics News Room : තිස්ස අත්තනායක සජබ කමිටුවකින් ඉවත් වෙයි

News Room : තිස්ස අත්තනායක සජබ කමිටුවකින් ඉවත් වෙයි

0
0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා කමිටුවෙන් තමන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අත්තනායක මහතා මේ බව දැනුම්දුන්නේය.

තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here