Home Politics News Room : අවුරුදු 76 මොඩලය හොඳයි කියලා සනාථ කරලා

News Room : අවුරුදු 76 මොඩලය හොඳයි කියලා සනාථ කරලා

1
0

රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අය-වැය අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළා වගේ තමයි තිබුණේ. චින්තනාත්මක වෙනසක් රට බලාපොරොත්තු වුණා. අවුරුදු 76 මේ රටේ ක්‍රමවේද අසාර්ථකයි කියපු නායකයා අද ඇවිත් අයිඑම්එෆ් නියාමනය යටතේ මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. අලුත් දිශානතියකට රට යන්නේ නැහැ. අවුරුදු 76 මොඩලය හොඳයි කියලා අද ජනාධිපතිවරයා සනාථ කරලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here