Home Sport News Room : පාසල් කරාතේ දෝ කණ්ඩායම බැංකොක් යයි

News Room : පාසල් කරාතේ දෝ කණ්ඩායම බැංකොක් යයි

0
0

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායම ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියට සහභාගි වීම සඳහා මේ මස 21දා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යයි. තරගාවලිය මේ මස 22 සිට 25 වැනිදා දක්වා බැංකොක් නුවර විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම දිවයිනේ පාසල් 30කින් ක්‍රීඩකයන් 17ක් හා ක්‍රීඩිකාවන් 19ක් ඇතුළත් වෙති. පිරිමි කණ්ඩායම ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සෙනරත් පීරිස් මෙහෙයවනු ලබන අතර, කාන්තා කණ්ඩායම රත්නපුරය සීවලි මහා විදුහලේ එම්.කේ.එම්. ගයන්තිකා මෙහෙයවනු ඇත.

මල්වාන සමූහ මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here