Home Politics News Room : සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ

News Room : සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ

0
0

අය-වැයේ අලුත් දෙයක් නැහැ. බදු ඉලක්ක කරගෙන තමයි ආදායම් උත්පාදනය කරන්න සැලසුම් කරලා තිබෙන්නේ. අය-වැයෙන් ඉදිරිපත් කර තිබෙන සියලු දේ හංගලා තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීම රුපියල් 7500කින් වෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් වැඩි වෙන්නේ රුපියල් 5100 කින්. ඊට පස්සේ වසරින් වසර රුපියල් එක්දහස් ගණනක් බැඟින් වැඩි වෙන්නේ. තව විශේෂ දෙයක් අය-වැය කතාවේදී වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුණාට පසුව පොලොන්නරුවට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී හම්බන්තොටට කළා වගේ මේ ජනාධිපතිවරයාගේ කාලයේදී විශේෂ ස්ථානයක් ලෙස තඹුත්තේගම සලකා දුම්රිය නැවතුම්පොළක් ලබාදෙන බවට පොරොන්දු වුණා. ඒක හොඳයි. සංවර්ධන කාර්යයක්නේ. කුමක් වුවත් මෙය සහන නැති අය-වැයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here