Home World News Room : ෆ්‍රැන්සිස් පාප්වහන්සේ​ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයෙන් නිවේදනයක්

News Room : ෆ්‍රැන්සිස් පාප්වහන්සේ​ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයෙන් නිවේදනයක්

0
0

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝහල්ගත කළ අතර පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනයක් නිකුත් කර ඇත.

බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ සම්බන්ධව සිදු කළ පර්යේෂණවල දී ශ්වසන පද්ධතියේ යම් ආසාදනයක් පිළිබඳව අනාවරණ වී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් මේ වනවිට පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බවත්, 88 හැවිරිදි පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවත් වතිකානය ඒ අනුව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here