Home Sport News Room : ඩුබායි කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

News Room : ඩුබායි කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

0
0

ඩුබායිහි පැවති කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ධනුෂ්ක බෙත්මගේ කිලෝග්‍රෑම් 70 බර පන්තිය යටතේ රිදී පදක්කමක් දිනා ගත්තේය. ඕමානයේ අලාවි ෆායුරුල් රන් පදක්කම දිනාගත් අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්හමාඩි හමාඩ් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. 33 හැවිරිදි ධනුෂ්ක බෙත්මගේ රිදී පදක්කම සමඟ අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ තරගයට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ක්‍රීඩකයන් තිදෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් ධනුෂ්ක ඉදිරියේ පරාජයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here