Home Sport News Room : දසුන් ශාන​කට අමෙරිකා ඩොලර් 10,000ක දඩයක්

News Room : දසුන් ශාන​කට අමෙරිකා ඩොලර් 10,000ක දඩයක්

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට දඩ නියම කර තිබේ.

ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරයි.

පෙබරවාරි මස 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇති බව වැඩිදුරටත් සඳහන් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here