Home Sport News Room : පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක රතිඤ්ඤා පුපුරා 30කට තුවාල

News Room : පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක රතිඤ්ඤා පුපුරා 30කට තුවාල

0
0

ඉන්දි­යාවේ කේර­ළයේ මල­ප්පු­රම් හි පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක රතිඤ්ඤා පුපුරා යාමෙන් තර­ගය නැරැ­ඹී­මට පැමිණ සිටි 30කට වැඩි පිරි­සක් තුවාල ලබා ඇති බව පොලී­සිය පව­සයි.

පාපන්දු තර­ගය ආරම්භ වීමට පෙර රතිඤ්ඤා දල්වා ඇති අතර, එය පුපුරා ගොස්, ක්‍රීඩා­ගාර වෙත පැතිර ගියේය. තුවා­ල­ක­රු­වන් ප්‍රති­කාර සඳහා අසල පිහිටි පෞද්ග­ලික රෝහ­ල­කට ඇතු­ළත් කර ඇති බවත්, කිසි­වෙ­කුට බර­ප­තළ තුවාල සිදුවී නොමැති බවත් පොලි­සිය පැව­සීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here