Home World News Room : ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

News Room : ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

0
0

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භූ කම්පනයක්  සිදු වී තිබෙයි.

ඒ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ බවයි වාර්තා වන්නේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක වේගයෙන් යුතුව සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

The post ඉන්දුනීසියාවේ භූ කම්පනයක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here