Home Sport News Room : මුෂ්ටි ප්රහාරක තරගාවලියේදී ප්රභාත්ට ජය Sport News Room : මුෂ්ටි ප්රහාරක තරගාවලියේදී ප්රභාත්ට ජය March 4, 2025 Modified date: March 4, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber 19 ආධුනික මුෂ්ටි ප්රහාරක තරගාවලියේදී කිලෝග්රෑම් 54 බර පන්තියේ ප්රථම ස්ථානය දිනා ගැනීමට ප්රභාත් ජයරංග සිල්වා සමත් විය. මේ තරගාවලිය පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්විණි. Join @LankaNewsRoom on Telegram