Home Sport News Room : ප්‍රාදේශීය ලේකම් ක්‍රිකට් ශූරතාව නිකවැරටියට

News Room : ප්‍රාදේශීය ලේකම් ක්‍රිකට් ශූරතාව නිකවැරටියට

0
0

-ශූරතාව දිනාගත් වන්නි රෝයල්ස් කණ්ඩායම

ප්‍රාදේශීය ලේකම් අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අතර, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිවරිය ප්‍රමුඛ වන්නි රෝයල්ස් කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.

අනුශූරතාව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා විජේරූප මහත්මිය ප්‍රමුඛ ක්වීන් ඔෆ් මාගලු කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සුසන්ත විකුම්සිරි හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උදය කුමාරි සම්මාන හිමිකර ගත්හ.

නිකවැරටිය – ගයන්දි පමෝධා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here