Home Sport News Room : සිරිමාවෝ විදුහල පාසල් බැඩ්මින්ටන් ජය ලබයි

News Room : සිරිමාවෝ විදුහල පාසල් බැඩ්මින්ටන් ජය ලබයි

0
0

ගාල්ල දඩැල්ල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවති අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතා දැක්වීමට සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල සමත් විය.

දින හයක් පුරා පැවති තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් පරදා ඉදිරියට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක බැඩ්මින්ටන් පිලේ ක්‍රීඩිකාවන් (වමේ සිට) විහංසා ගාල්ලගේ (උප නායිකාව), තරුල්යා පීරිස්, කෙනුල්යා ගුණසේකර, ඩිල්ශාන් පීරිස් ගුණසේකර (පුහුණුකරු), ටිසාරා සනොලි, හසින්දි පුංචිහේවා, සජන්‍යා සෙනෙලි (නායිකාව), මිනුලි විජේරත්න, බිනුති පීරිස්, තෙරුණි ගුණරත්න සහ වොසදි සහන්සා ඡායාරූපයේ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here