Home Politics News Room : මැතිසබයේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

News Room : මැතිසබයේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

0
0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායකවරයා අද (15) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එරාවුර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දැනුම් දුන්නේය.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here