38
සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු ගාසා තීරය, ගාසා නගරය, මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ ඩෙයර් අල්-බාලා, ඛාන් යුනිස් සහ රෆා ඇතුළු ස්ථාන කිහිපයක වැඩ වර්ජනද වාර්තා වූ බවයි.
මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ළමයන් බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.