Home Politics News Room : ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්

News Room : ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්

0
0

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවය.

මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12 න් අවසන් වීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here