Home World News Room : ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට

News Room : ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට

0
0

අමෙරිකාවේ Boca Ratonහී අධිවේගී මාර්ගයක් අසලට ඊයේ (12) සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එම ගුවන් Boca Raton සිට Tallahassee ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යන අතරතුර එලෙස කඩා වැටීමට ලක්වී ඇති බවයි වාර්තා වෙයි.

මේ අතර පෙරේදා (10) නිව්යෝර්ක්දී හඩ්සන් ගඟට ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 6දෙනෙක්ට දිවි අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here