Home Politics News Room : ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

News Room : ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

0
0

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු පවසන්නේ, ඉතිරි ඡන්ද පත්‍රිකා මේ මස අවසන් වීමට පෙර මුද්‍රණය කර අවසන් කරන බවය.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here