Home Local News Room : මහබලවතුන් ඉන්න කොළඹ 7 අනතුරේ! මහ රෑ ගෙවල්වලට හොරු...

News Room : මහබලවතුන් ඉන්න කොළඹ 7 අනතුරේ! මහ රෑ ගෙවල්වලට හොරු පනින හැටි මෙන්න! (VIDEOS)

2
0

මේ වනවිට සොරකම් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ධනවත් පුද්ගලයන් වෙසෙන කොළඹ 7 දක්වාම එම සොරකම් පැතිර ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

පහත දැක්වෙන්නේ එසේ සොරුන් විසින් කොළඹ හතේ නිවෙස් කිහිපයකට ඇතුලුවී සොරකම් කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබූ ආකාරයය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here