Home Local News Room : මහබලවතුන් ඉන්න කොළඹ 7 අනතුරේ! මහ රෑ ගෙවල්වලට හොරු...

News Room : මහබලවතුන් ඉන්න කොළඹ 7 අනතුරේ! මහ රෑ ගෙවල්වලට හොරු පනින හැටි මෙන්න! (VIDEOS)

10
0

මේ වනවිට සොරකම් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ධනවත් පුද්ගලයන් වෙසෙන කොළඹ 7 දක්වාම එම සොරකම් පැතිර ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

පහත දැක්වෙන්නේ එසේ සොරුන් විසින් කොළඹ හතේ නිවෙස් කිහිපයකට ඇතුලුවී සොරකම් කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබූ ආකාරයය.

Play

Play

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here