Home Local News Room : හරක් කටාට පෙනී ඉන්න සාලිය පීරිස් ලක්ෂ 10ක් ගන්නවාද?...

News Room : හරක් කටාට පෙනී ඉන්න සාලිය පීරිස් ලක්ෂ 10ක් ගන්නවාද? හරක් කටාව හම්බවෙන්න ඩුබායි ගියාද? සමහර මාධ්‍ය මෙහෙම සාලිය පීරිස්ට ගහන්නේ ඇයි? ගෙදර ඉස්සරහා උද්ඝෝෂණ කළේ කව්ද? සාලිය පීරිස් බය නැතිව ඉස්සරහට ඇවිත් පළමු වරට චෝදනාවලට උත්තර දෙයි! VIDEO

19
0

හරක් කටා සම්බන්ධයෙන් තමන් පෙනී සිටීම මුල් කරගෙන ඇතැම් පිරිස් නගන චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පියවර ගත්තේය.

එමෙන්ම තමන්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන්ද ඒ මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here