Home Local News Room : “සිරුරේ තුවාල 56ක්!” – මැගසින් බන්ධනාගාර ගැටුමෙන් මියගිය කුලී...

News Room : “සිරුරේ තුවාල 56ක්!” – මැගසින් බන්ධනාගාර ගැටුමෙන් මියගිය කුලී ඝාතකයා පිටුපස තිබූ භයානක පාතාල රහස් සහ ගනේමුල්ල සංජීවගේ සම්බන්ධය මෙන්න! ~

2
0

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ඇති වූ උණුසුම් ගැටුම්කාරී තත්ත්වය අතරතුර මියගිය 35 හැවිරිදි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැත්තා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තොරතුරු රැසක් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here