රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් මෑතකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
රටේ පවතින ගැටලු හමුවේ දේශපාලඥයන් කටයුතු කරන ආකාරය දැඩි ලෙස හෙළා දකිමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනාම ජනාධිපතිවරයාගේ ඔළුව කමින් විවිධ වරප්‍රසාද සහ දේ ලබා ගැනීමට කටයුතු කරන බවයි.
රටට සේවය කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන මෙම දේශපාලන සංස්කෘතිය උන්වහන්සේ දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න