අපි ගමින් ගමට යන්න ගත්තම මේක දැකපු අනුරත් ගමින් ගමට යන්න පටන් අරන් යැයි නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ පසු, වත්මන් පාලකයන්ද එම මාවතේම ගමන් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම සඳහන් කර ඇත.
මේ පුවත තව අයට බලන්න