මවගෙන් පොලීසියට සැකසහිත පැමිණිල්ලක්!
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ හදිසි අභාවය පිළිබඳ පුවතත් සමඟ මුළු රටම කම්පාවට පත්ව සිටින පසුබිමක, ඇයගේ මරණය සාමාන්‍ය මරණයක් නොව අතිශය සැකකටයුතු අභිරහස් මරණයක් බවට පිළියන්දල පොලීසිය විසින් සිදුකරන මූලික විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.