Home Local News Room : බන්ධනාගාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

News Room : බන්ධනාගාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි! ~

0
0

පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) අධිකරණය රැගෙන විත් තිබේ. 

ඒ මහතාට එරෙහිව පවතින අල්ලස් නඩුවකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඒ මහතා රැගෙන විත් ඇත.

එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා ඒ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ඒ මහතා එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here