පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.
ඒ අනුව අදාළ විත්තිකරුවන් 24 දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නම් කර ඇත.
සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදහස් කිරීමට නියමිත අතර වරදකරුවන් වූ 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මේ පුවත තව අයට බලන්න