Home Local News Room : ඥනසාර හිමි වහා අත්අඩංගුවට ගන්න… රටින් පිටවීම තහනම්! ~

News Room : ඥනසාර හිමි වහා අත්අඩංගුවට ගන්න… රටින් පිටවීම තහනම්! ~

0
0
අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක් නිකුත් කරනු ලැබු අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක වියයුතු බවද අධිකරණය කළ නියෝගයේ සඳහන් වේ. 

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here