Home Local News Room : ප්‍රධාන පෙලේ රෝහලකින් ප්‍රතිකාර ගන්න හිටපු ජනපති රනිල් අනිද්දා... Local News Room : ප්‍රධාන පෙලේ රෝහලකින් ප්‍රතිකාර ගන්න හිටපු ජනපති රනිල් අනිද්දා සිංගප්පූරුවට යයි ~ October 4, 2026 Modified date: October 4, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (අඟහරුවාදා) සිංගප්පූරුව බලා පිටව යෑමට නියමිතව තිබේ. එහිදී හිටපු ජනපතිවරයා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Join @LankaNewsRoom on Telegram