Home Local News Room : බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි ~

News Room : බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි ~

0
0
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. එම ඉඩම උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (06) කරුණු වාර්තා කළේය.

අනතුරුව දින 14ක කාලයක් සදහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබාදී ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here