Home Local News Room : මර්වින් සිල්වා විවාහ යෝජනා කළ ‘පිල්ලේට’ හිමිවූ නොබෙල් අවධානය...

News Room : මර්වින් සිල්වා විවාහ යෝජනා කළ ‘පිල්ලේට’ හිමිවූ නොබෙල් අවධානය 2013 ශ්‍රී ලංකා සංචාරයේ අප්‍රසන්න මතකයන් නැවත අවදි කරයි ~

0
0

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැති මතභේදාත්මක ගැටුම් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එවකට පැවැති ආණ්ඩුව ඇයට චෝදනා කළේ ඇගේ, ජාතිකත්වය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය වෙත පක්ෂපාතීත්වයක් දක්වන බවත්, එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා නොසලකා හරින බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here