Home Politics News Room : හිටපු ඇමති රොෂාන් ඇප තියයි

News Room : හිටපු ඇමති රොෂාන් ඇප තියයි

0
0

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

ඔහු‌ගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here