Home Politics News Room : නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැම්පත් කරයි

News Room : නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැම්පත් කරයි

0
0

2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සදහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here