Home Politics News Room : මිය­ගිය අයි­දෘස් ඉල්ලි­යාස්ගේ නම ජන­පති අපේ­ක්ෂක නාම­ලේ­ඛ­න­යෙන් ඉවත් කරන්නේ...

News Room : මිය­ගිය අයි­දෘස් ඉල්ලි­යාස්ගේ නම ජන­පති අපේ­ක්ෂක නාම­ලේ­ඛ­න­යෙන් ඉවත් කරන්නේ නැහැ

0
0

ස්වාධීන ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු වූ අයි­දෘස් ඉල්ලි­යාස් මහතා මිය­ගි­යද ඔහුගේ නම ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂක නාම­ලේ­ඛ­න­යෙන් ඉවත් නොක­රන බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

ඒ මහ­තාගේ ඡන්ද සල­කුණ වන්නේ එන්නත් සිරි­න්ජ­රය වන අතර, එම ලාංඡ­නය සමඟ ඔහුගේ නම ඡන්ද පත්‍රි­කාවේ ඇතු­ළත් කරන බවත් යම් අයෙක් ඔහු වෙනු­වෙන් ඉදි­රි­පත් වන්නේ නම් එය පිළි­ගන්නා බවත් කියා සිටි කොමි­සම එම අපේ­ක්ෂ­කයා තරග කළ යුතු වන්නේද ඔහුගේ නම යටතේ බවද පැව­සීය.

ස්වාධීන ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු වූ වෛද්‍ය අයි­දෘස් ඉල්ලි­යාස් මහතා පෙරේදා (22) දා හදි­සියේ අභා­ව­ප්‍රාප්ත විය. මිය­ය­න­විට ඒ මහ­තාගේ වයස අවු­රුදු 79කි.

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here