5
ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළි දැක්වීම අද (26) උදෑසන සිදුවිය.
ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම සිදුකර තිබෙයි.