Home Local ආනයනික අර්තාපල් කිලෝවක බදු රුපියල් 55 දක්වා වැඩි කෙරේ

ආනයනික අර්තාපල් කිලෝවක බදු රුපියල් 55 දක්වා වැඩි කෙරේ

9
0

ආනයනික අර්තාපල් සඳහා බදු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව අර්තාපල් කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 50 සිට 55 දක්වා ඉහළ නංවා තිබෙනවා.

විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදුකර ඇති එම බදු ඉහළ නැංවීම මාස හතරක කාලයක් සඳහා ක්‍රියාත්මකයි.

දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ මිලක් ලබාදීම සහතික කිරීම මෙලෙස ආනයනික අර්තාපල් බදු ඉහළ නැංවීමට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here