10
ජනාධිපතිවරණයේ කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආකාරය සොයාබැලීම සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ දහවල් කළුතර පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයට පැමිණියේය.
ඒ මහතා කළුතර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි ජනක කේ. ගුණවර්ධන මහතාත් කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාලින්ද්‍ර ජයවීර ප්‍රනාන්දු මහතාත් සමඟ සාකච්ඡා කරමින් සිටි ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූප – කළුතර මධ්‍යම සහ කළුතර සමුහ