Home World News Room : තායිලන්ත බස් අනතුරකින් 18 ක් මරුට

News Room : තායිලන්ත බස් අනතුරකින් 18 ක් මරුට

0
0

නැගෙනහිර තායිලන්තයේ අද (26) සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් අවම වශයෙන් පුද්ගලයන් 18දෙනෙක් මියගොස් 23දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

Prachin Buri පළාතේ Khao San Pu Tone කන්දේදී බස් රථය පහළට ගමන් කිරීමේදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු මගීන් 49දෙනෙක් බස් රථයේ ගමන් කර ඇත.

 

The post තායිලන්ත බස් අනතුරකින් 18 ක් මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here