Home Sport News Room : මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී ප්‍රභාත්ට ජය

News Room : මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී ප්‍රභාත්ට ජය

0
0

ආධුනික මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදී කිලෝග්‍රෑම් 54 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ප්‍රභාත් ජයරංග සිල්වා සමත් විය. මේ

තරගාවලිය පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here