Home World News Room : ගසා තීරය අඳුරු‌ වෙයි – වහා ප්‍රාණ ඇපකරුවන් නිදහස්...

News Room : ගසා තීරය අඳුරු‌ වෙයි – වහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න

0
0

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණිනි.

ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඔවුන් එම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here