Home World News Room : රෝගතුර වී සිටින පාප් වහන්සේගේ සේයා රුවක් මාධ්‍යයට නිකුත්...

News Room : රෝගතුර වී සිටින පාප් වහන්සේගේ සේයා රුවක් මාධ්‍යයට නිකුත් වෙයි

0
0

නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත ආබාධවලින් පීඩාවට පත්ව මාසයකට වැඩි කාලයක් රෝහල් ගතව සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබේ.

එම සේයාරුව මාධ්‍යවලට අනාවරණ කෙරුණේ උන් වහන්සේට ආශිර්වාද එක්කිරීමට ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කර තිබූ හග් ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ වැළඳගැනීම නම් ඉසව්වට සමගාමීවය.

මේ අතර සුප්‍රකට රෝම මැරතන් තරගාවලිය ආරම්භයේදී පාප් වහන්සේ සිහිකරමින් තත්ත්පර 42ක නිහඬතාවක් පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here