Home Politics News Room : ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගලටත් ඇප බඳී

News Room : ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගලටත් ඇප බඳී

2
0

පළාත් පාලන මැති­ව­ර­ණ­යට ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ සියලු පළාත් පාලන ආය­ත­න­ව­ලට ඇප මුදල් තැන්පත් කළේය.

කෘෂි­කර්ම හා වාරි­මාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න සමඟ පළාත් පාලන අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඇප මුදල් තැන්පත් කිරී­මෙන් අන­තු­රුව කුරු­ණෑ­ගල මැති­ව­රණ කාර්යා­ල­යෙන් පිටව ගිය අයුරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here