Home World News Room : උතුරු කොරියාවේ සහය රුසියාවට – දිනමිණ

News Room : උතුරු කොරියාවේ සහය රුසියාවට – දිනමිණ

0
0

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහය වීම වෙනුවෙන් හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු නායක Kim Jong Unගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බව සඳහන් වෙයි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here