Home Local දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

29
0
එළැඹෙන සඳුදා දිනයේ දිස්ත්‍රික්ක 5ක රෝහල් තුළ දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ, ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් බවයි වාර්තා වන්නේ.
මේ අනුව එම ගැටළුවට අද දින තුළ විසඳුමක් නොලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය  යන දිස්ත්‍රික් තුළ වෘත්තියක ක්‍රියාමර්ගය දියත් කරන බවයි මධ්‍යම  කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here