Home Local රජය ලබාදුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට වන්දි නැහැ

රජය ලබාදුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට වන්දි නැහැ

29
0

රජය ලබාදුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,

“යම් ගොවියෙකු වන්දි ඉල්ලනවා නම් කාබනික ඝන පොහොර, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ම ‘නැනෝ’ නයිට්‍රජන් රජයෙන් ලබා දී ඇති පොහොර වර්ග හතර භාවිත කළ යුතුයි. එම පොහොර භාවිත කිරීමේදී ගොවියාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ යම් අඩුවක් වුවහොත් අපි එහි වගකීම අරගෙන අදාළ වන්දිය ගෙවනවා. එසේ නොමැතිව ඇතැම් දේශපාලන පක්‍ෂවලට ඕනෑ විදියට පාරට බැහැලා ‘දියව්’ කියා කෑ ගැහුවට වන්දි ගෙවන්නේ නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here