ශ්‍රී ලංකාවේ භූ ගර්භයේ ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සඳහා සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අවශ්‍ය නව තාක්ෂණය සහිත උපකරණ ප්‍රංශයෙන් මිලදී ගැනීමට නියමිතයි.
ඒ සඳහා රුපියල් මිලියන 3.5ක මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.
මෙහි අරමුණ වන්නේ මේ රට මෙරට ඇතැම් ස්ථානවල පිහිටා ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීමට අධික වියදමක් දැරීමට සිදු වන නිසා නව තාක්ෂණයද ගනිමින් එම ගවේෂණ කටයුතු සිදු කිරීමට වැය වන පිරිවැය අවම කර ගැනීමයි.