Home Local දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහළට.

දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහළට.

37
0

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බව අදාළ සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ, ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here