Home Local News Room : හර්ෂණ ඇමතිතුමාගේ නිර්භීතකම අගය කරනවා… අල්කයිඩා බොකෝහරාම් වගේ ප්‍රහාරයේ...

News Room : හර්ෂණ ඇමතිතුමාගේ නිර්භීතකම අගය කරනවා… අල්කයිඩා බොකෝහරාම් වගේ ප්‍රහාරයේ වගකීම භාරගත්තා…! – රංජන් රාමනායක…. ~

1
0
රටේ සිද්ධියක් වන ගානේ අදාළ ඇමති ඉල්ලා අස්වන්නට ගියහොත් රට පාලනය කළ නොහැකි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක පවසයි. මීගමුව බන්ධනාගාර සිදුවීම ඇමතිවරයා හෝ ආණ්ඩුව සැලසුම් කළ දෙයක් නොව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමක් බවද හෙතෙම සඳහන් කරයි.

මෙයට පෙර ඇමතිවරුන් නොකළද අධිකරණ ඇමති නිර්භීත ලෙස අදාළ සිදුවීමේ වගකීම භාරගත් බවත් එලෙසම යම් ප්‍රහාරයක් එල්ල වූ විට අල්කයිඩා, හිස්බුල්ලා, බොකෝ හරාම් කණ්ඩායම් පව එහි වගකීම භාරගෙන ඇති බවත් රංජන් රාමනායක ප්‍රකාශ කරයි.

මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here