Home Local News Room : කොරියාවේ සිට ගෙදර ආපු තරුණයා FB Live ඇවිත් ගෙල...

News Room : කොරියාවේ සිට ගෙදර ආපු තරුණයා FB Live ඇවිත් ගෙල වැලලා සිය දිවි නසා ගනී! ~

0
0

දකුණු කොරියාවේ රැකියාව නිම කර මෙරටට පැමිණ සිටි තරුණයෙකු, Facebook ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් සිටියදී සිය දිවි හානි කරගැනීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ කරන්දෙණිය,තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දිනේෂ් විජේවර්ධන නැමැති තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here